2026 අවුරුද්ද සාර්ථක කර ගැනීමට ඔබ අනුගමනය කළ යුතු ක්‍රම 5ක්

වර්තමාන ජාතික ජන බලවේග රජය බලයට පැමිණීමට පෙර විදුලි ගාස්තු පහළ දැමීම සම්බන්ධයෙන් දැඩි ලෙස හඬ නැගූ පක්ෂයකි.කෙසේ වෙතත්, ඔවුන් බලයට පැමිණීමෙන් පසුව 2025 වසරේ මුල් කාර්තුව සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා සිටි අතර, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් 2025 ජනවාරි 09 වන දින පාර්ලිමේන්තුවේදී විදුලි බිල කඩිනමින් අඩු කිරීමට හැකියාවක් නොමැති බවට ප්‍රකාශ කරන ලද පසුබිමක ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තු 20%කින් පහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කළේ ය.
ඉන්පසුව 2025 මැයි මාසයේදී 2025 පළමු මාස තුන තුළ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු පහළ දැමීම නිසා රු. බිලියන 8ක් පාඩු ලබා ඇති බව පවසමින්, මණ්ඩලය 18%ක ගාස්තු ඉහළ දැමිය යුතු බවට යෝජනා කර තිබූ අතර, ජූනි මාසයේදී මහජන උපයෝගීතා කොමිසම 15%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කරන බවට ප්‍රකාශයට පත් කළේ ය.

2026 පළමු මාස 3 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය 11.57%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින්නේ එවන් පසුබිමක ය.පසුගිය වසරේ සම්මත වූ නව විදුලි බල සංශෝධන පනතින් සිදු කිරීමට යන නව ව්‍යුහාත්මක වෙනස්කම්වලට අදාළව ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට නියමිත විදුලි සේවකයන්ගේ වන්දි මුදල වන රු. මිලියන 11,500කට ආසන්න මුදලක් ද විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීම ද එම ගාස්තු වැඩි කිරීමට එක් හේතුවකි.

Similar Posts